මෙරට මහ නගර සැලසුම් නිර්මාණයට සිංගප්පූරුවේ නියෝජිතයින් පිරිසක් දිවයිනට
මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් ඊයේ (24) යළිත් දිවයිනට පැමිණියා .
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනවා - රනිල්
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
යල කන්නයේ වී වගා කරන්න ගොවියන්ට රජයෙන් මුල්‍යමය සහනාධාර
2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.
ශ්‍රීලනිපයේ සභාපති ධුරය දැරීම වළක්වාලමින් මෛත්‍රීට ස්ථීර අතුරු තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ අද (24)නිකුත් කර තිබේ.
ලින්නා රු. 950යි - බලයා රු. 750යි - කරි චිකන් රු. 990යි: අද මස් මාළුවල මිල ගණන් මෙන්න
අද (24) ත්‍රිකුණාමලය මාළු මිල ගණන්?
අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලුවල තොග මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින් ?