තරගය තියෙන්නෙ අපි දෙන්නා අතර. එන්න විවාදයට. ජනපති අනුරට යළිත් අභියෝග කරයි.
අනුර කුමාර දිසානායක විවාදයකට කළ අභියෝගයට තමා සුදනම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ප්‍රතිඵල එන්නත් කලින් සජබේ කැරැල්ලක්. හර්ෂට ලොකු පුටුවක්!
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබෙන්නටත් පෙර සමගි ජන බලවේගයේ මීලග නායකත්වය සමබ්න්ධයෙන් අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇත.
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ උනන්දුවක් දක්වනු දැකිය හැක.
සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහිටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය පත් කරන්නෙ තමන්ගේ ජන්ම කේන්දර සටහනට ගැලපෙන තමන්ට හානියක් නොවෙන කේන්දර සටහන් ඇති පුද්ගලයන් තෝරාලෙන බව එම පක්ෂයේම පිරිස මේ දින වල කතා කරන්න පටන් ගෙන ඇත. මේ නිසා විවිධ ඇමැති තනතුරු බලාපොරොත්තුවෙන් සිටින පක්ෂ ප්‍රබලයන් මෙන්ම පිටතින් සජබයට එකතුවූ පක්ෂ නායකයන් බලවත් අපහසුතාවයට පත්ව ඇති බවත් දැන ගැනීමට තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආර්ථිකය ගැන දැනුමක් නැති සජිත් වෙනුවෙන් හර්ෂ, කබීර්, ඉරාන් වැනි අය සහාය දීම පුදුමයක්
සමඟි ජන බලවේගයේ ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති හර්ෂ, කබීර්, ඉරාන් ආර්ථිකය පිළිබඳ ක්‍රියාත්මක වෙන්න බැරි නායකයකු පසුපස යන බවත් ආර්ථිකමය වශයෙන් මේ අපරාධය රටට කරන්නේ ඇයිදැයි තමාට විමතියක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට පෙරේදා (15) එක් වෙමිනි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වන දා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.