තනි ආසනයක් පමණක් තබාගෙන පාර්ලිමේන්තු බලයෙන් රට ස්ථාවර කළ තමන් මෙවර ජන වරමක් ඉල්ලන්නේ විප්ලවයකින් රට ගොඩනැගීමට බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය අද (16)ට යෙදී තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ බලාපොරොත්තු නොවූ වේගවත් වර්ධනයක් අත්පත්කරගෙන ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය (bloomberg.com) සඳහන් කරයි.

විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2029 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය තහනම් කරන බව රජය පවසයි.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනුරුත්තාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් වව්නියාව ප්‍රදේශයේ පිහිටුවීමට පුනුරුත්තාපන කාර්යංශය පියවර ගෙන තිබේ.

පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අද (16) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us