රනිල් කියන්නේ කාශ්‍යප රජු වගේ රට තාක්ෂණයෙන් දියුණු කළ හැකි නායකයෙක් - මනූෂ
නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා තිබේ.
ගූගල් සමාගම විසින් සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අද (04) සරසා තිබෙනු දැක ගත හැකියි.
නිදහස් දින පණිවුඩය - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා අප මාතෘ භූමියේ නිදහස උදෙසා ප්‍රාණ පූජාවෙන් යුතුව කැප වූ අපේ අභීත විරුවන්ට අප සදා ණයගැති වන්නේය. නිදහසෙහි අගය ගැන සිහිකරන අද වන් දිනක, ශ්‍රී ලංකාව විජය භූමියක් කිරීමට කැප වූ, සැබෑ පරිත්‍යාගශීලීන් වූ ඔවුන් සියලු දෙනා වෙත මාගේ උත්තමාචාරය පුද කරන්නේ හද පිරි බැතියෙනි.
හෙට (05) දින රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු යළිත් වරක් සංශෝධනයට
වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු යළිත් වරක් සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි ප්‍රමාණය මෙන් 232% ක පිරිසක් 2023 ජනවාරි 01දා දින වන විට බන්ධනාගාරවල රඳවා තිබිණැයි ජාතික විගණන කාර්යාලය මගින් පසුගියදා එළිදක්වා ඇති බන්ධනාගාර තදබදය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව (performance audit of management overcrowding in prisons) මගින් හෙළිදරව් කර තිබේ.
රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි
රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්ගේ අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඔහු යළි මෙරටට ගෙන්වා දෙන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පසුගිය ඉරිදා අසාධ්‍ය තත්ත්වයෙන් 'රජිව් ගාන්ධි රජයේ මහ රෝහල'ට ඇතුළත් කෙරිණි.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේදී මැතිවරණ ප්රචාරක පරිත්‍යාග වශයෙන් ලබාගෙන තිබූ ඇමෙරිකානු ඩොලර් 527,000ක් සහ ස්ටර්ලින් පවුම් 100ක් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දුන්නේය.