හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දී ඇත.
අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා - දිලිත්
ඉදිරි ජනාධිපතිවරණයට තාම ද අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව දිලිත් ජයවීර 'ද ලීඩර්' වෙබ් අඩවිය වෙත පවසා ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබේ.
පලස්තීන - ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් !
ඊශ්‍රායලයට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරවලින් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි.
අප්‍රිකානු සංගමයේ යෝජනාව අනුව ඊශ්‍රායල - පලස්තීන ගැටුම් වහා නතර කරන්න - ජනපති
ඊශ්‍රායල - පලස්තීන අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමය මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව එකඟ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඊශ්‍රායලය යුද්දය නිසා බොර තෙල් මිළත් ඉහළ යන ලකුණු !
ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග උණුසුම් වී තිබේ.
පාර්ලිමේන්තුව මගින් ස්වාධීන ප්‍රසම්පාදන කොමිසම බලාත්මක කිරීමට කටයුතු සලසමින් සිටියදී මේ රටේ ඇතැම් බලවේග ඉතාමත් සාහසික හා කූට අන්දමින් ක්‍රියා කළ ආකාරය සැලකීමේ දී අල්ලස් කොමිසමේ කටයුතු මේ ආකාරයට දුර්මුඛ හා මන්දගාමී වීමට හේතු වූ කිසියම් සැලසුම්සහගත වෑයමක් තිබෙන්නේ ද යන සැකය කිසිසේත් ම බැහැර කළ නොහැකි බවත් එම කුමන්ත්‍රණ පරාජය කර වහාම මෙම කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම විය යුතු බවටත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය රජයට බලකර සිටී.