PCR පරීක්ෂණවල ප්‍රමිතිය හා ගාස්තු නියාමනය කිරීමට පියවර !
පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමිතිය හා ගාස්තු නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවේ පසුවන නවුෆර් මවුලවි බවට ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ද තහවුරු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ දින අනාවරණ කර තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා ගත් අය සයිනොෆාම් ගන්න එපා ! සෞඛ්‍ය අංශ දැනුම් දෙයි !
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මස අවසන්වීමට පෙර ශ්‍රී ලංකාවට ලබාදීමට චීන බලධාරීන් එකග වී තිබේනවා.
කොවිඩ් වසංගත තත්ත්වය ලංකාව තුළ තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවරයන් කඩිනමින් ගත යුතු බව සෞඛ්‍ය අංශ පවසා සිටිනවා.
පාස්කුව පිළිබදව ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් !
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට කඩිනමින් නඩු පැවරීම සඳහා පොලිස් විමර්ශනවල ඉදිරි කටයුතු කඩිනමින් සම්පුර්ණකර නීතිපතිවරයා වෙත යොමුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් 75% ක් ශ්‍රී ලාංකිකයින්ට !
කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතු යැයි යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකශ කර තිබෙනවා.
බෝගම්බර රැදවියන් 104 කට කොවිඩ් ! තවත් 536කට පී.සි.ආර් පරීක්ෂණ !
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.