උතුරේ ඉඩම් නිදහස් කරන්න, ජනපති රු ලක්ෂ 25,740 ක් හදිස්සියේම වෙන්කරයි.
පසුගිය යුධ සමයේදී හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද උතුරු පළාත් වැසියන්ගේ ඉඩම් වලින් අක්කර 203 ක ප්‍රමාණයක් පමණක් නිදහස් කිරීම වෙනුවෙන් ශ්‍රිලංකා යුධ හමුදාව රුපියල් ලක්ෂ 25,740 ක ( බිලියන 2.574ක්) මුදලක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මහින්ද ආර්ථිකයට කරන දේ ගැන මංගලගෙන් පැහැදිලි කිරීමක්
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ විශේෂ නිවේදනය
මේක මහින්ද, බැසිල්, රනිල් විනාශ කරන කුමන්ත්‍රණයක්..ගෝඨාට මඟ විවෘත්තය
සිරිසේන ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයේ සැබෑ අරමුණ මහින්ද රාජපක්ෂ තව දුරටත් ජාතික නායකත්ව තලයෙන් පලවා හැරීමේ කුමන්ත්‍රණයක් ලෙස පෙනෙන්නට තිබේ.
සිරා + මරා කුමන්ත්‍රණයට තොන්ඩා, වඩිවේල් සහය නෑ. !
පැත්ත මාරු කර සිරා මරා බලු පුට්‍ටුවට සහය දෙන තීරණයක සිටින තොන්ඩමාන් සහ වඩිවේල් සුරේෂ් තීරණාත්මක මොහොතකදී කිසිවකුට පක්ෂ නොවී සිටීමේ තීන්දුවට එළඹ ඇති බව දැන ගැනීමට තිබේ.
සාකච්ඡා අසාර්ථකයි - අපේ තීරණයේ වෙනසක් නෑ - TNA සිරිසේනට කියයි..
දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුව අද උදෑසන පැවැත්වුණි. පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කළ බවත් තම පක්ෂය පෙර කී ස්ථාවරයේම සිටින බවත් දෙමළ සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවන ආරංචියෙන් ශ්‍රීලනීප නාමයෝජනා යුද්ධය ඇවිලේ.
ජනාධිපති සිරිසේන විසින් තමන්ට බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල ගොඩනගා ගැනිමට නොහැකි වීම නිසා ව්‍යවස්ථා විරෝධීව හො පාර්ලිමේන්තුව විසුරුවා හරීමට තීන්දු කර ඇතැයි පැතිර යන ආරංචියත් සමඟ ශ්‍රිලනිපයේ මන්ත්‍රී අපේක්ෂක නාමයොජනා යුද්ධය ආරම්බ වී ඇත.
ලැජ්ජයි ; සිරිසේන අතින් ගත් දේශමාන්‍ය පදක්කම ආපහු සිරිසේනටම දෙයි.
දේශමාමක හා අවංක ශ්‍රී ලාංකිකයෙක් විදියට රටේ පවතින කණගාටුදායක දේශපාලන අර්බුදය හමුවේ තමාට පිරිනමන ලද දේශමාන්‍ය පදක්කම හා සහතිකය ආපසු ලබා දෙන බව ආචාර්ය දේවනේසන් නේසයියාහ් පවසා තිබේ.
රනිල් නැතිව එජාපයෙන් ඕනම කෙනෙකුට අගමැතිකම දෙනවා - සිරිසේන යළිත් එජාප ජේෂ්ඨයන්ට දන්වයි.
පසුගියදා පාර්ලිමේන්තු හන්දියේදී වහසි බස දෙඩවූවද මහින්දව අගමැති කරවා ගැනීමට අවශ්‍ය බහුතරය නොමැති කමින් සිරිසේන ජනාධිපතිවරයා වියරුවෙන් මෙන් කටයුතු කරන්න පටන් ගෙන තිබේ.