විජයකලාට ඇප

Published in පුවත්
Monday, 08 October 2018 11:43

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.

සංඛ දිනෙත් කියන්නෙ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ගුරු දිනය ගැන කියවෙන මේ දවස්වල ඔහු මේ විදියට මුහුණු පොතෙහි සටහනක් තිබණවා.

සන්නස්ගල සර්ව මට මුලින්ම හම්බවෙන්නේ 2007දි.

සුපර් ස්ටාර් final 48 round එකේ මම ආදරණිය වස්සානය සින්දුව කියපු වෙලාවෙ ඔහු මට කියනවා
" පහු ගිය අවුරැදු 10 ඇතුලත කසුන් කල්හාරගෙන් පසුව තමන්ගෙ අනන්‍යතාවයකින් ගායනා කරපු ගායකයා තමයි සංඛ
( එදා මම තීරණය කලා කවදහරි මගේ සින්දුවක් එක්ක කසුන් අයියා ඉස්සරහ හිටගන්න)

ජාත්‍යන්තර ගුරු දිනය.

ඊට පස්සෙ ඔහු කියනව.

ඉර , හද , තරැ අල්ලන්න තරං දුර යන්න පුලුවන්.. බය නැතුං යන්න වැටුනත් තරැ අස්සට වැටෙයි කියල.

( හත් මුතු පරම්පරාවෙ කිසිම කෙනෙක් සංගීතයට සම්බන්ධයක් නැතුව , සින්දුවක් පටිගත කරගන්නවත් සල්ලි නැතුව, අමාරැවෙන් ණය වෙලා .. Chinthana Dharmadasa
Sumedha Jayawardhana
ඇතුලු යාලුවො පිරිසගෙ උදව්වෙන් ගොඩදාගත්ත සින්දුව කිසිම channel එකක් broadcast නොකරපු කාලෙක ... කෙටියෙන්ම කිව්වොත්
මානසිකව වැටීම විනෝදාංශයක් වෙච්ච කාලෙක,

“ I’m coming back again “ කියන එක හදාගත්තෙත් ඔය comment එක ගැන හිතල"

ජාත්‍යන්තර ගුරැ දිනය

සති කිහිපයකට කලින් ඔහු කියනවා

ඒයි පොඩි එකා ! උඹේ සින්දු අහන එවුන් උඹව නඩත්තු කරාට උඔ නඩත්තු වෙන්න යන්න එපා.

( රිදෙන නොරිද්දෙන සින්දුව අහන අයට මම නඩත්තු නොවිච්ච තැන් ටික අහු වෙයි)

මූසිලයින් නිසා ඉගැන්වීම ගැන කලකිරීමෙන් හිටිය මම අද හිතුව ආපහු වැඩේ පටන් ගන්න.

ජාත්‍යන්තර ගුරැ දිනය


සිංහල පන්ති නැවැත්තුවට ජීවිත පංතිය දිගටම නඩත්තු කරන්න
❤️

2018 වසරේ එක්සත් රාජධානිය තුළ කරනලද ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩිම භයානක නම කිම් කාඩේෂියන් බව මේ වනවිට තහවුරු වී ඇති බව බ්‍රිතාන්‍යයේ සයිබර් ආරක්ෂණ සමාගමක් වන මැකෆී (McAfee) ආයතනය පෙන්වා දෙයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව චෝදනාවක් ඇති හෙයින් ඔහු එම ධුරයෙන් තාවකාලිකව ඉවත්ව පරීක්ෂණ සඳහා දැක්විය යුතු බවට තමන් සිතන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නා අතර ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට පමණ සෞදි අරාබිය රැකියා ලබාදී තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකාවට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ආධාර ලබා දී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක බීමතින් අශෝභනව හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වීමත් ඉන්පසුව ඔහු පිළිබදව ඔහුගේ මානසික තත්වය පිළිබදව විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළවිය.

පිඳුරංගල පර්වතය මතදී අඬනිරුවත් ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තරුණයින් තිදෙනා එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.

වල් ඌරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ld add copy

Connet With Us