‘පිටුවහල කොළඹට’ සාහිත්‍ය කතිකාව ජූලි 30වැනිදා

Published in කලා
Monday, 21 July 2014 13:16

සනත් බාලසූරිය විසින් රචිත ‘මේ සොඳුරු දඩබිමෙහි’නවකතාව, ‘මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා’ කෙටි කතා සංග්‍රහය සහ මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘මගේ ආදරණීය යක්ෂණී’ නවකතාව කේන්ද්‍රකර ගත් සාහිත්‍යමය කතිකාවත ‘පිටුවහල කොළඹට’ මැයෙන් ජූලි මස 30වැනිදා බදාදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

‘ලෝක පිටුවහල් සාහිත්‍යය සහ ලාංකේය පිටුවහල් සාහිත්‍යය’ මැයෙන් වන මෙහි මුඛ්‍ය දේශනය කේ.කේ. සමන් කුමාර විසින් පවත්වනු ලබයි.

සෙසු කෙටි දේශන‘මේ සොඳුරු දඩබිමෙහි යථාර්ථය සහ විචාරයේ මායා යාථාර්ථය’ මැයෙන් අනුරසිරි හෙට්ටිගේ විසින්ද , ‘ලාංකේය ප්‍රොකෘස්තියානුවන් පිටුවහල් කළ මගේ ආදරණීය යක්ෂණී’ මැයෙන් බාසුරු ජයවර්ධන විසින්ද ,

‘මහපාරේ නිර්මාණ අභියෝගය හෙවත් මරණයේ සෙවනැලි යට පූස් පැටව්’ මැයෙන් ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් ද පවත්වනු ලබයි. මෙම සාහිත්‍ය කතිකාවත මෙහෙයවෙනු ලැබෙන්නේ මොහාන් රාජ් මඩවල විසිනි.

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us