සන්ථව ප්රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කාව්‍ය සංග්‍රහය කතුවරයාගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ සංගීතඥ සමන්ත පෙරේරා යන මහත්වරුන් විසින් එදින ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.
ඉංග්‍රීසි සාහිත්‍ය හා ග්‍රීක රෝම ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රවීණ දේශක ට්‍රෝයි මහමොහොට්ටාල විසින් රචිත ‘‘ප‍්‍රණයිනී’’ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම මාර්තු 19 වෙනි සෙනසුරාදා සවස 2.30 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සන්ථව ප්රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කාව්‍ය සංග්‍රහය කතුවරයාගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ සංගීතඥ සමන්ත පෙරේරා යන මහත්වරුන් විසින් එදින ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...