රටට අවශ්‍ය වන්නේ ජනාධිපහි මෛත්‍රීපාල සිරිසේන මහතාට ගරු කාන පාර්ල්මේන්තුවක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. සිරිසේන මහතාට ලබා දුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට නම් පවතින චින්තන පාර්ලිමේන්තුවෙන් පලක් නොවන බවද ඔහු පවසා සිටී.

එළඹෙන 29 වන දිනට ජීවන දිවි මගෙහි, හැත්තෑවෙනි සැතපුම් කණුව පසුකරන හිටපු, ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, සමඟ ‘සිළුමිණ’ පැවැත්වූ මේ සාකච්ඡාවේදී ඇගේ ජීවිතයට අදාළ බොහෝ කාරණා සේ ම, දේශපාලනික මාතෘකා කිහිපයක් ද සංවාදයට බඳුන් විණි. හිටපු ජනාධිපතිනිය, ලේක්හවුස් පුවත්පතක් හා මේ සංවාදයට එක්වනුයේ වසර 11කට පමණ පසුවය.

දෙමළ ඩයස්පෝරාව සහභාගි වන අන්තර්ජාතික සමුළුවක් පිළිබඳ මේ වන විට මති මතාන්තර පළවෙමින් තිබේ. ඒ පිළිබඳ සහ රටේ නව දේශපාලන ප්‍රවණතා පිළිබඳ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා සිය අදහස් දැක්වූයේ මෙසේය.

මේ දවස්වල මල්ෂා කුමරතුංග පළාත් සභා මන්ත්‍රීවරිය FB එකේ අරක්කු සිගරට් අතේ තියන් කොල්ලො තුරුලු කරන් ඉන්න පින්තූරවගයක් උණු කැවුම් වගේ Share වෙනවා.ඒ ගැන ගැන මල්ෂා කියන කතාව මෙහෙමයි

බෝදිලිමාගෙන් පටන් අරගෙන වික්ටෝරියා දක්වා සාහිත්‍යයේ ලිංගික දේශපාලන පහුරු ගෑමක නියැලුණු මොහාන් රාජ් මඩවලගේ සාහිත්‍ය කෘති අරඹයා වූ පැතිකඩ තුනකින් කෙරෙන සාකච්ඡා සභාවක් හෙට (10 ) දින පැවැත්වේ. මේ ගැන මොහාන් සමඟ කළ කෙටි කතා බහකි මේ.

 ලංකාවේ සංස්කෘතික පසුගාමීත්වය අද දවසේ පවතින තැන ඔබ දකින්නෙ කොහොමද ?

සංස්කෘතිය කියන ෂානරය විසින් අපට ඒත්තු ගන්වන්නේ කිසියම් කාල පරිච්ඡේදයක අපේ රටේ සියලු ජනවර්ග වල විශ්වාස පද්ධති සහ ඒ ඒ ජනවර්ග එකී විශ්වාස පද්ධතිවලට ගරු කරමින් මනුෂ්‍යත්වය ඔවුනොවුන් අතර විනිවිදීම. ඒ සියල්ල පසුපස්සට ඇද දමා අප සියලු දෙනා අතර අවිශ්වාසය ක්‍රෝධය, දීනතාවය සහ අනෙකා සුළු කොට තැකීම යන අදහස් රෝපනය කළේ අසික්කිත දේශපාලකයන් අතලොස්සක් විසින්.

ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ කාලීන දේශපාලනයට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමින් පැවැත්වූ සංවාදයකි මේ.

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව ඇත.

Page 3 of 9

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us