( මෙම ලිපිය රාවය පුවත්පතට යොමු කරනු ලැබූ නමුත් එහි පළ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.)


මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හදුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් සිරිසේන යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත වන්නේ ඔහු විසින් මෙම පාවාදීම සිදු කරන ලද ආකාරය යි. එනම් සිය මිතුරු බලවේග ලෙස සළකනු ලැබූ සියලු පාර්ශවයන් බොරු සහ වංචා මගින් මුලා කරමින් බොරු බේගල් දෙසා බාමින් නීව ලෙස සිරිසේන, රාජපක්ෂ සමඟ දේශපාලන යහන්ගත වීම ය.

‘‘... යොග්‍ය වයස් පැමිණි කල්හි ස්ත්‍රීන්ගේ ආර්තව රජස් හා පුරුෂයන්ගේ ශුක්‍රධාතු ප්‍රකටව ක්‍රමක්‍රමයෙන් වැඩීමෙන් ඔවුනොවුන් කෙරෙහි මෙවුන්දම් සේවනයට හෙවත් සංසර්ගය පිණිස ආසක්ත බවක් ඇතිවෙයි. ඔවුනොවුන්ගේ ධාතු හා ඒ ධාතූන් පිහිටි ප්‍රධාන ස්ථාන පිරිසිදුවී නම් දරුවෝ උපදිත් ...’’
ස්ත්‍රී චිකිත්සාවලිය පිටු 24, 25

මහින්ද පටන් ගත් බව කියයි. හම්බන්තොට භීෂණය මෙන්ම නිවිතිගල මිනී මැරුමද මහින්ද සූදානම් බව සහතික කරයි. මහියංගනයේ පහරදිම තවත් එකකි. ඒ කියන්නේ මහින්දගේ පැමිණීම ජන ජිවිතයට, නිදහස් මැතිවරණ කි‍්‍රයාවලියකට තර්ජනයක් බවය. මේ සියළු තක්කඩිකම් සිද්ධ වෙන්නේ යහපාලනය අතරය. යහපාලන ආණ්ඩුවෙන් මහින්දට ලැබෙන්නේ නාම යෝජනා පමණක් නොවේ. චණ්ඩිකම් කරන අවසරයද ලබාදී ඇත. රත්නපුරේ මෛති‍්‍රගේ රැස්වීමට වෙඩි තබා මිනිසෙකු ඝාතනය කළ නියෝජ්‍ය ඇමතියාට ඇප දී නාම යෝජනා පිරිනැමීමට යහපාලන ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුවේ. එසේ නොකර එජාපය වට්ටන්න නිදහස් සංධානයට හා ශී‍්‍රලනිප නායකයක් හයියක් නැත. මහින්ද පටන් ගත් බව කියා ඇත. හා වරෙන් කියා රනිල් වික‍්‍රමසිංහ අභියෝගය භාරගෙන ඇත. එහෙත් ගමේ යූඇන්පි කාරයා ඝාතනය කරමින් සිදුකරන ඡන්දයකටත් එජාපය සූදානම් විය යුතුව ඇත. ජනවාරියේ මහින්ද පරාද කළේ එක්සත් ජාතික පක්‍ෂය බව කවුරු කවුරුත් මතක තබා ගත්තාට දෝෂයක් නැත.

එකී නොකී රාජ්‍ය සම්පත් හොරා කෑ මහින්ද රාජපක්‍ෂ හොර කල්ලිය පසුගිය ජනවාරි 8 වැනිදාට ප‍්‍රථම වකවානුවේදී රාජ්‍ය නාලිකාවන්හි විකාශනය කරන ටෙලිනාට්‍ය සඳහා එක් ටෙලිනාට්‍ය කොටසකට රු. 50,000/= බැගින් ලබාගත්තේය. ඊට අමතරව ලිංගික අල්ලස් ලබාගත් බවද ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා දනී. ඒ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති දැනුවත්වය. එක් කැබිනට් ඇමතිවරයෙකු හා ඔහුගේ සහෝදරයා මේ සඳහා ඍජුවම සම්බන්ධ බව සත්‍යම කරුණකි. එක් සුප‍්‍රසිද්ධ සිනමා ශිල්පිනියක මෙම අසාධාරණය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට පවසා සිටිය අවස්ථාවේදී ‘‘ඔය යන විදියට ඔයාගෙ ටෙලියත් පෙන්න ගන්න’’ යැයි කියුවේ එය තමන්ද දන්න නිසාමය. මෙම දූෂිත ටෙලි අල්ලස් ගැනීම රාජපක්‍ෂ ජනපති ගේ ආශීර්වාදය ලැබී අති බවට එයම සාක්‍ෂියකි. ප‍්‍රබල කැබිනට් ඇමතිවරුන්ද මේ බව තම හිතෛශීන්ට දන්වා තිබූ බවද තවදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි. ටෙලි නාට්‍ය අල්ලස් ගැනීමේ කාරණය පමණක් නොව මෙම ප‍්‍රබල කැබිනට් ඇමතිවරයා තම මුදල් යොදවා කොටස් 100-150 දක්වා වූ ‘‘බඩවැල්’’ නම් වු ‘මෙගා’ යැයි කියන දහජරාව තමාගේ හිතවතෙකු වන ගණකාධිවරයෙකු මෙන්ම උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකුගේ නමින් නිෂ්පාදනය කර දිගින් දිගටම ජාතික නාලිකාවෙන් හා පවුලේ නාලිකාවෙන් විකාශය කළේය. ගේ දොර, ඉඩකඩම්, රන් භාණ්ඩ උකස් කර නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන්ගේ ටෙලි නාට්‍ය රාජ්‍ය නාලිකාවන්හි විකාශය සඳහා අනුමැතිය ලිඛිතව ලබාගත්ත ද, තම ටෙලිනාට්‍ය විකාශය කරවීමෙ ඉඩ හසර ලබා දුන්නේ නැත. තම අමාත්‍යාංශය හරහා නිල නොවන මට්ටමේ අනුමැතියක් හෙවත් කොටසකට රු. 50,000/= ක මුදල් අල්ලස් හෝ දෙයාකාර අල්ලස් ලබාදීම මඟින් පමණක් අවස්ථාව සලසා දීම නිල නොවන නීතියක් ලෙස පැවතුනි. අද වන විටද ජාතික නාලිකාවේ වසර 9-10 ක කාලයක් තුළ අනුමත වී ඇති ටෙලිනාට්‍ය විශාල ප‍්‍රමාණයක් තිබේ. නිෂ්පාදකවරු මහ මඟට වැටී ඇත. මෙම අසාධාරණයට ලක්වූ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට නව ආණ්ඩුවේ පිළිසරණක් ද පෙනෙන තෙක් මානයක නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සියළුම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රන්ට නාම යෝජනා දෙන බව සුසිල් පේ‍්‍රමජයන්ත් හා අනුර පි‍්‍රයදර්ශන යාපා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළහ. ඒ අනුව දූෂීතයන්ට නාම යෝජනා දෙන බව ස්ථීරය. මෙය ඇසූ රටේ බොහෝ දෙනා කළබල වූහ. මහින්දට නාම යෝජනා දී අනෙක් හොරුන්ට දීම අසාධාරණ බව ජනවාරි පෙරැළියට මුල්වූවෝ කීහ. මහින්දට ඡන්දය දුන් බොහෝ අය කීවේ අපි කළ වැරැද්ද හදන්න සූදානම්ව සිටින විට මේ සිද්ධ වෙන්නේ කුමක්ද කියාය. දකුණු අධීවේගී මාර්ගය ඉතිරි කොටසේ වැඩ ආරම්භ කරමින්, මෛති‍්‍රපාල සිරිසේන මහතා කීවේ තමා දේශපාලන අඳ බාලයෙකු නොවන බවය. ජනවාරි පෙරළිය අතරමං නොකරන බවය. ඒ ඔහු ජනවාරි පෙරළිය කළ සිවිල් සමාජයට දුන් පණිවිඩයයි. මහින්දට ඡන්දය දුන් පනස් අට ලක්‍ෂයක් අතුරෙන් තමන් ජනවාරියේ කළ වැරැද්ද හදා ගැනීමට සූදානම් අයට පවත්නා තත්වය ගැන යමක් කියන්න කිසිවෙකු නැත.

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක හතරේ වනාන්තර ඉඩම් කොටස් කිහිපයක් සමාගම් හතරකට මේ වනවිට පවරා ඇත.

‘මහින්ද සමඟ රට ම සූදානම්’ යනුවෙන් පෝස්ටරයක් රට පුරා අලවා තිබේ. රට බේරාගත් නායකයාට කලගුණ සලකමු යනුවෙන් එක් දේශපාලනඥයකුගේ නම සඳහන් පෝස්ටරයක් ද ඒ සමඟ ම අගනුවර තාප්පවල අලවා තිබෙනු ද පෙනේ. අතීත සිදුවීම සිහියට නැඟීම නිසා මේ පෝස්ටර් දෙක දකින විට කිසියම් භීතියක් ඇති වේ. එසේ වනුයේ හිටපු ජනාධිපතිගේ පාලන සමයෙහි අප සිත්හි ඇති ව තිබූ භීතිය නැවත දැනෙන්නට වීමෙනි.

ඒකාධිපති, දූෂිත රාජපක්ෂ පවුල් ආණ්ඩුව පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදයේ යුගයක් වෙනුවෙන් ජීවිත පරදුවට තබා කළ සටනේ ජයග්‍රහණය පසුගිය ජනවාරී 08 වෙනි දින සනි‍ටුහන් කළේ අලුත් ශ්‍රි ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙනය.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us