මේ වනවිට 34 වන වියේ පසුවන ඇය 2002 වසරේ සිට අඛණ්ඩව මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබීමද විශේෂත්වයක්.
ගනන්බැලීම් වලට අනුව පසුගිය වර්ෂය තුල ඇගේ අදායම ඇමරිකානු ඩොලර් මිලියන 47ක් පමණ වන බවයි පැවසෙන්නේ.
දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ Doutzen Kroes සහ Adriana Lima නම් නිරූපන ශිල්පිනියන්ය. ඔවුන් උපයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 39ක් බව පැවසේ.
මීට අමතරව Kate Moss, Liu Wen, Miranda Kerr හා Kate Upton නම් නිරුපිකාවන් තුන් වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔවුන් පසුගිය වර්ෂය තුල ඉපයූ අදායම වශයෙන් සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 7 ක මුදලකි.
Alessandra Ambrosio , Hilary Rhoda නමැති නිරුපිකාවන්ද මෙම ලයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.
මෙම නිරූපිකාවන් නිරුපනයේ යෙදෙනවට අමතරව වෙනත් වෘත්තීන් වලද, එනම් රංගනය හා ගායනය, නිවේදන වැනි ක්ෂේත්ර වල යෙදීමද තවත් විශේෂත්වයක්.
නමුත් ෆෝබ්ස් සඟරාව විසින් මෙම තේරීම සිදු කිරීමේදී අවධානය යොමු කර තිබෙන්නේ නිරූපන ක්ෂේත්රය ගැන පමණක් බව පැවසේ.
(mirrorgirl)