සටන් විරාමය අහවරයි යළි ගැටුම් උද්ගතවේ

Published in විදෙස්
Wednesday, 20 August 2014 12:19
ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ඊශ‍්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවක් ඇතිකළද යළි ගැටුම් හටගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 එහෙත් එය උල්ලංගනයවී යළිත් ගැටුම් හටගැනීමට හේතුව වී ඇත්තේ  ගාසා තීරයේ සිට රොකට් ප‍්‍රහාර 50 ක් පමණ එල්ල කිරීමෙන් පසුව බවද විදෙස් වාර්තා වල දැක්වේ.
 
ඊශ‍්‍රායලය එල්ල කළ ප‍්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 
 
45 කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. 
 
දෙපාර්ශවය අතර ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවා තිබේ.
 
 ජුලි මස 08 වනදා සිට ඊශ‍්‍රායලය හා හමාස් සංවිධානය අතර ගැටුම් පවතී.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us