උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකතු කිරීමට හැකියාවක් නෑ - උතුරු කොරියානු නායක

Published in විදෙස්
Friday, 19 January 2024 12:27

මේ දිනවල කොරියානු අර්ධද්වීපය දේශපාලනික වශයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍යවල සදහන්වේ.

ඒ අනුව මීට හේතුව වී ඇත්තේ දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා එක්ව සිදුකරනු ලබන හමුදා අභ්‍යාසය යි.


එම අභ්‍යාසයට උතුරු කොරියාව දක්වන ප්‍රතිචාරය දෙස සියලුදෙනා විමසිල්ලෙන් සිටින අතර උතුරු කොරියාව පවසන්නේ ජලයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික ආයුධ පද්ධතියක් තමන් අත්හදා බැලූ බවය. එම අත්හදා බැලීම "Haeil-5-23" ලෙස නම කර ඇත.


එම අත්හදා බැලීම් එරට නැගෙනහිර මුහුදේ සිදුකර ඇති බව වාර්තා වෙයි.


පසුගිය සතියේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මෑතකදී පවසා සිටියේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකතු කිරීමට දැන් හැකියාවක් නොමැති බවත්, දකුණු කොරියාව, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා ලෙස සලකන බවත්ය

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us