ඉතාලියේ භූ කම්පනයක්

Published in විදෙස්
Tuesday, 21 May 2024 12:20

ඉතාලියේ Campi Flegrei ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රිච්ටර්  මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවය.

මෙම භූ කම්පනයත් සමග Campi Flegrei ගිනි කන්ද සක්‍රීය වී තිබෙන බවත් එහි සදහන්.

එමෙන්ම නිවාස සහ ගොඩනැගිලිවල ඉරිතැලීම් සිදුව ඇති බව වාර්තා වන අතර අදාළ ගිනි කන්ද ආශ්‍රිතව ලක්ෂ 5කට අධික පිරිසක් ජීවත්ව සිටින බවත් එම වාර්තා වල සදහන්ය. 

ඒ අනුව අදාළ පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 

Last modified on Tuesday, 21 May 2024 12:21

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us