ඉන්දියාවේ උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළට

Published in විදෙස්
Wednesday, 29 May 2024 13:37

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි

.
එය සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ අගයකින් යුතු බවත් අසාමාන්‍ය උණුසුම් කාලගුණයකින් ඉන්දියාව සති කීපයක් තිස්සේ පවතින බවත් එම වාර්තා වල සදහන්ය.
දැඩි උණුසුම් කාලගුණයෙන් වැඩිපුර බලපෑම් එල්ල වී ඇත්තේ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලටය.

සෙල්සියස් අංශක 50 ත් වාර්තා වූයේ වයඹ දෙසින් පිහිටි රාජස්ථානයේ චූරු නගරයෙනි. මෙය වසර කීපයකින් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.

Last modified on Wednesday, 29 May 2024 13:39

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us