T20 ලෝක කුසලාන ඉන්දියා - පාකිස්ථාන තරගය සඳහා ආරක්ෂාව තර කරයි

Published in විදෙස්
Thursday, 30 May 2024 08:56

20යි 20 ලෝක කුසලානයේ ඉන්දියා - පාකිස්ථාන තරගය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

නිව්යෝක් ආණ්ඩුකාරවරයා මේ තීරණය ගෙන ඇත්තේ, ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්ථාන තරගයට ත්‍රස්ත ප්‍රහාරයක් එලල් විය හැකි බවට පළවන වාර්තා හේතුවෙනි.

ජුනි 3 වැනි දා සිට 12 වැනි දා දක්වා මෑන්හැටන් නගරයේ පිහිටා ඇති අයිසන්හවර් ක්‍රීඩාංගණයේ 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ත්‍රස්ත තර්ජන එල්ල වී ඇත්තේ, ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්ථාන තරගයට වන අතර ප්‍රාන්ත බලධාරීන් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කර ඇත්තේ සති කිහිපයක සිටයි.

මෙම තර්ජන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තහවුරු කිරීම් නොමැති නමුත් ක්‍රීඩකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛ වගකීම බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා අවධාරණය කර සිටී.

-P.M

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us