වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩල හිඟය බොහෝ සේ මේ සඳහා බලපාන අතර රෝගීන් දිගු කාලයක් බලා සිටීම් සහ ප්‍රමාද වූ රෝග විනිශ්චයන් පිළිබඳව ද සෞඛ්‍ය අංශය පසුබෑමකට ලක්ව තිබේ.
පසුගිය සතියේ නවසීලන්තයේ දක්ෂිනාංශික ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් ආන්ඩුවේ සෞඛ්‍ය ඇමති ෂේන් රෙටි නිවේදනය කලේ තමා NZ Te Whata Ora සෞඛ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස පත් කරන බව ය.
මෙම හදිසි පියවර ගනු ලැබුයේ, ” සෞඛ්‍ය අංශ අධීක්ෂණය, අධික වියදම් සහ මූල්‍ය දැක්මෙහි සැලකිය යුතු පිරිහීම පිලිබඳ බරපතල උත්සුකයන්” නිසා සිදුවූවක් බව රෙටි තවදුරටත් ප්‍රකාශ කළේය.
නමුත් රජය විසින් Te Whatu Ora ගේ මණ්ඩලය නෙරපා හැර ඇති අතර, නව කොමසාරිස් ලෙස්ටර් ලෙවීට පැවරී ඇත්තේ රජය පවසන දේ අධීක්‍ෂණය කිරීම සහ මූල්‍ය කටයුතු පිළිබඳ සැලකිලිමත් වීමය.
LNW
නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට දැඩි පීඩනයකට ලක්ව ඇති බවට වාර්තා වෙයි.
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව...