ඉන්ටෙල් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් කිරීමට සැරසෙයි

Published in විදෙස්
Friday, 02 August 2024 15:21

ඉන්ටෙල් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් සිදුකිරිමට සුදානම් වන බව විදෙස් වාර්තා ‌පෙන්වා දෙයි

ඇමෙරිකාවේ දැවැන්තම පරිගනක දෘඩාංග නිෂ්පාදන සමාගමක් වන ඉන්ටෙල් සමාගම එම සමාගමේ සේවකයින්ගෙන් 15%ක ප්‍රමාණයක් රැකියා කප්පාදුව යටතේ ඉවත් කිරීමට සුදානම් වන බව එම නිවේදන වල සදහන්ය.

ඒ යටතේ 15000ක පිරිසකට තම රැකියා අහිමි වනු ඇති.

ඒ හරහා 2025 වසරේ දී ඉන්ටෙල් සමාගම ඇමෙරිකා ඩොලර් බිලියන 10ක මුදලක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කර සිටියි.

මෙම වසරේ අප්‍රේල්,  ජුනි කාර්තුව තුළදී ඉන්ටෙල් සමාගම ඇමෙරිකා ඩොලර් බිලියන එකයි දශම 6ක අලාභයක් ලැබීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම මෙම වසර තුළදී එම සමාගමේ ආදායම 1%කින් එනම් ඇමෙරිකා ඩොලර් බිලියන 12යි දශම 8කින් අඩු වී තිබේ.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us