පෙරේදා (18) පැවති ජනමත විචාරනයේදී ඔහුගේ ප්‍රයත්නය පරාජයට පත් විය.
තමා පරාජය භාරගන්නා බව ඇලෙක්ස් සැමන් ප්‍රකාශ කළේය.
ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් බවට පත් විය යුතු බව, ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් 45% ක් අනුමත කොට තිබුණත් 55% කට ආසන්න ඡන්දදායකයන් එය ප්‍රතික්ෂේප කොට තිබුණි.
ස්කොට්ලන්තවාසීන්ගෙන් 85% ක් ජනමත විචාරණයේදී සිය ඡන්දය භාවිත කොට තිබූ අතර එය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකි.
ස්‌කොට් ජනමත විචාරණයේදී ස්‌කොට්‌ලන්තය වෙනම රටක් විය යුතු නැති බවට එක්‌ලක්‍ෂ අටදහස් හයසිය හයදෙනකු ඡන්දය භාවිත කර ඇත.
ස්‌කොට්‌ලන්තය වෙනම රටක් බවට පත්විය යුතු යෑයි හැත්තෑඑක්‌දහස් තුන්සිය තිස්‌හත්දෙනකු ඡන්දය පාවිච්චි කර තිබේ.
ඇලෙක්ස් සැමන්, ස්‌කොට්‌ලන්තය නමින් වෙනම රටක් බිහිකිරීමේ පිළිවෙත පරාජය වීමත් සමඟ ස්‌කොට් ජාතිකයන් හඬාවැළපුණු බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි.
මෙම ජනමත විචාරණයේදී තමන් ජයගනු ඇතැයි තරයේ විශ්වාසය තබමින් ඇලෙක්ස් සැමන්, ස්‌කොට්‌ලන්තයේ මත්පැන්හල් අලුතින් ආරම්භ කිරීමට ද ඉඩ දී තිබිණි.
පරාජයෙන් පසු ජනතාව ඇමතූ ඇලෙක්ස් සැමන්, ස්‌කොට්‌ලන්තය ද එහි රටක් යටතේ ක්‍රියාත්මක වන බව කියා සිටියේය.
අගමැති ඩේවිඩ් කැමරන් ද ජනතාව අමතමින් ජාතින් අතර සහයෝගිතාවය පවත්වන ලෙස ඉල්ලීමක් කළේය.
ස්‌කොට් ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැමන්, ස්‌කොට්‌ලන්තය නමින් වෙනම රටක් බිහිකිරීම සඳහා වූ ප්‍රචාරක ව්‍යාපාරයට ප්‍රකට ඡේම්ස් බොන්ඩ් නළු ශීක් කොනරිද ච යොදා ගෙන තිබුණි.
ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් කර ගැනීම සඳහා මුලිකත්වය ගත් ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැමන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොකුම ගෙවල් හදන්නත් එපා ! මේක කියවන්න අමතක කරන්නත් එපා !
1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...