ඉරාකයේ නැගෙනහිර සහ සිරියාවේ උතුරු ප්රදේශ මේ වන විට අයි.එස්. සටන්කාමීන්ගේ ග්රහණයට නතුව ඇති අතර මෙලෙස පලා එන සිරියානුවන් සඳහා තුර්කිය සිය දේශසීමා විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.
තම බහට අවනත නොවුණහොත් ඝාතනය කරන බවට පවසමින් අයි.එස්. සටන්කාමීන් සිරියානුවන්ට මෙලෙස තර්ජන සිදුකරන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.