මෙම මිසයිලය ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සංවර්ධන සංවිධානය විසින් නිපදවන ලද්දක් වන අතර නිර්භායි ලෙස නම් කර ඇත.
ඔඞීෂා ප්‍රාන්තයේ බලසෝර් පර්යේෂණ භූමියේ සිට මෙම අත්හදා බැලීම සිදුකෙරෙන්නේ පසුගියදා හුඞ්හුඞ් සුළි සුළඟින් ඊට සිදුවූ හානිය නොතකමින්ය.
ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ මෙම නව කෲස් මිසයිලය කිලෝමීටර් 700 ක දුරකට එල්ල කළ හැකි බවය.