1978 සිට දශක 03 ක් තිස්සේ කුර්දි සටන් කරුවන් වෙන ම රාජ්‍යයක් ඉල්ලා සටන් වදිති. විවාහ වී සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමේ සිහිනය පසෙක තබා තමන්ගේ රටක් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කුසට අහරක් නොමැති ව සටන් කරන මෙම කාන්තාවන්ගේ ඡායාරූප පහත දැක්වෙයි.
(lfn.lk)