ප‍්‍රංශ තෙල් සමාගම් ප‍්‍රධානියා ගුවන් අනතුරකින් මරුට.

Published in විදෙස්
Tuesday, 21 October 2014 11:33
ප‍්‍රංශයේ බහුජාතික තෙල් සමාගමක ප‍්‍රධානියා වන කි‍්‍රස්ටෝ මාගරී රුසියාවේ මොස්කව් නුවර ඊයේ (20)රාත‍්‍රියේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වී අැත.
ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගුවනට නැංවීමේදී ධාවන පථයේ හිම කඩන වාහනයක් සමඟ ගැටීෙමන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය. 
 
යානයේ කාර්ය මණ්ඩලයේ සිටි තුන්දෙනෙකු සහ තවත් මගියෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
 
රුසියාවේ මේ වන විට උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඞ් අංශක 0 දක්වා පහත වැටී අැත. අධික මීදුම් තත්ත්වය මෙම අනතුරට හේතුව විය හැකි බව පැවසේ.

 

Last modified on Tuesday, 21 October 2014 12:10

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us