ඔවුන් තවදුරටත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මත විමසුමක් පැවැත්වීමට තීරණය කර අැත.
ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැඳී සිටින කඳවුරු 3 ක අද මෙමම මත විමසුම ආරම්භවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං නගරයේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අඩපන වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.