ගුවන් යානාවලට වා කවුළු සවි කළවිට එහි බරට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනයවන වෙයි. ඒ හේතුවෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය වැඩි ය. එසේ ම මෙම වා කවුළු හේතුවෙන් ගුවන් යානයේ ඉඩ ඇහිරීමක් ද සිදු වේ.
නව සංකල්පය අනුව ඉදිරිපත් කර ඇති ගුවන් යානාවල වා කවුළු වෙනුවට ඩිජිටල් තිරයක් ඇති. එම තිරය touch කිරීමෙන් තමන්ට අවශ්‍ය පසුබිමක් මවා ගත හැකි ය.
එහි දී ඕනෑ ම ස්ථානයක ඇති වටපිටාවක් මවා ගැනීමේ හැකියාව පවතින අතර ගුවන් යානයේ තවත් සේවා ගණනාවක් මෙම ක්‍රමය මගින් ලබා ගත හැකි බව වාර්තා වේ.
(lfn)
වීඩියෝ පහළින් නරඹන්න.