ජනපති පාලනය සදහටම බැහැ.

Published in විදෙස්
Tuesday, 28 October 2014 15:22
මාස 8ක් තිස්සේ සිය ජනතා පාලන අධිකාරියක් නොමැතිව සිටින දිල්ලි ප‍්‍රාන්තය අඛණ්ඩව ජනපති පාලනය යටතේ පවත්වා ගත නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර අැත.
අන්නා පක්ෂයේ ප‍්‍රාන්ත රජය බිඳ වැටීමෙන් අනතුරුව පසුගිය මාස 8 තුළ එහි රජයක් පිහිටුවා ෙනාමැත. 
 
මේ අනුව දැන් දිල්ලි ප‍්‍රාන්තයේ විශාලතම පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට එහි සුළුතර රජයක් පිහිටුවීමට ජනාධිපති ප‍්‍රනාම් මුකර්ජි විසින් ආරාධනා කරනු ඇත. 
 
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ඉදිරි පස් මස ඇතුළත එහි ප‍්‍රාන්ත රජයක් අනිවාර්යෙන් පිහිටුවිය යුතු බවටය.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us