එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 50 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් සියදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.
තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව පාකිස්ථානු ආරක්ෂක අංශ පවසයි. එම චෝදනාව තලේබාන් සංවිධානයද මේ වනතුරුත් ප්‍රතික්ෂේප කර නොමැත.