ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන තවමත් තීන්දුවක් නෑ

Published in විදෙස්
Monday, 24 November 2014 12:14

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා තවදුරටත් පුළුල් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණීමට මෙතෙක් හැකිවී නොමැති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමෙරිකාව, රුසියාව, බි‍්‍රතාන්‍ය ඇතුලූ තවත් රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරු පසුගියදා ඕස්ටි‍්‍රයාවේ - වියානා නුවරට රැස්වුවෝය. ඒ අනුව, න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට එළඹීමට නියමිතව තිබුණේ අද දිනයේදීය.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us