පසුගිය අගෝස්තු 9 වන දා සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට ජනතාව විරෝධය පළ කළේය. මෙම තත්වය හේතු කර ගනිමින් ඔහු ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
මීට පෙර අධිකරණය තීරණය කළේ ඔහුට එරෙහිව නඩු පැවරීමෙන් වැළකීමටය.