මිහිකත රූ රැජින පිලිපීනයෙන්

Published in විදෙස්
Tuesday, 02 December 2014 13:52

2014 වරේ මිහිකත රූ රැජින සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් වී තිබේ. රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරගයට ඉදිරිපත්ව සිටියේය.

ඒ අනුව මෙවර මිහිකත රූ රැජින සම්මානය ජැම හැරල් විසින් දිනාගත් අතර ඇයට හිමි සම්මානය 2013 වසරේ මිහිකත රූ රැජින සම්මානයෙන් පිදුම් ලැබු ඇලිස් හෙන්රිච් විසින් ලබාදෙනු ලැබුණි.

මෙවර සම්මාන උළෙලේ දෙවන ස්ථානය අමෙරිකාවේ ඇන්ඩ‍්‍රියා හියු විසින් දිනාගත්තාය.

jh6-650x650

Last modified on Tuesday, 02 December 2014 13:53

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us