ඉන්දියාව අභ්‍යාවකාශ පෙරලියක

Published in විදෙස්
Thursday, 18 December 2014 12:00

ඉන්දියාව නිර්මාණය කළ විශාලම රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතය.

ආන්ද්‍රා ප‍්‍රදේශයේ අභ්‍යවාකාශ මධ්‍යස්ථානයකින් මෙම රොකට්ටුව ගුවන් ගත කරන බව ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සිය නිවේදනය කළේය.

මේ හරහා මාක් තී‍්‍ර චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරන බව එම ඒජන්සිය නිවේදනය කරයි.

මෙම රොකට්ටුවේ බර ටොන් හයසීය තිහකි. එය ඉන්දියාවේ අභ්‍යාවකාශ වැඩසටහනේ පෙරලියක් ඇති කරන්නක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us