මෙම සම්මානය ඇයට හිමිව ඇත්තේ ඇය සත්වයින්ට දක්වන අසීමිත ආදරය නිසාය. ‘ PETA ‘ නම් සත්ව ආරක්ෂණ ජනතා සංවිධානය මඟින් මෙම සම්මානය සඳහා ඇයව නම් කරන ලදී.
සත්වයින්ට යහපත් ලෙස සැලකීම, සත්ව ආරක්ෂණ වැඩසටහන් සඳහා සක්රීයව දායකත්වය සැපයීම, සත්වයින් සුරැකීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු ඇය විසින් වසර කිහිපයක සිටම සිදු කර ඇති අතර මෙවැනි කරුණු ඇයව මෙම සම්මානය සඳහා නිර්දේශ කිරීමේදී සලකා බලා ඇත.