බි්රන්සි ඩොෆෝවිර් නමැති මෙම ඖෂධය එබෝලා රෝගීන් හට ලබාදෙමින් මෙලෙස පරීක්ෂා කෙරෙන අතර, ඇතැම් එබෝලා රෝගීන් එම පරීක්ෂණය සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාවේ.
කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ නව ඖෂධයේ ප්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුළ තීරණය කළ හැකි බවය. මේ අතර, 2015 වසරේදී එබෝලා වසංගතය ලෝකයෙන් තුරන් කිරීමට තවත් පියවර රැසක් ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
එබෝලා හේතුවෙන් බටහිර අපි‍්‍රකාවේ පමණක් මේ වනවිට 8000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී අැත.