එය ගණනය කරන්නේ තාරකා භ්රමණයවීමේ වේගය නිරීක්ෂණය කිරීමෙනි.
තරකා භ්‍රමණ වේගය කාලයත් සමඟ මන්දගාමී වන බව දැනටමත් සොයාගෙන ඇති කරුණකි.
එහෙත් භ්‍රමණ වේගයෙන් තාරකා වයස තීරණය කිරීම මෙතෙක් සිදුවී නොමැත. නව ක්‍රමය අනුව තරකාවක වයස සියයට 10ක විචලනයක් සහිතව ප්‍රකාශ කළ බව ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.