මෙම ව්‍යාජ වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ 'Pradhan Mantri Adarsh Yojna' යන නමිනි.
මෙම වෙබ් අඩවිය මගින් ව්‍යවසායකයින් සඳහා සුළු මුදලක් තැන්පත් කිරීමෙන් පසු ණය ලබා දීමේ වැඩපිළිවෙලක් පවත්වාගෙන ගොස් ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ බව ප්‍රකාශ කරමින් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දිල්ලි පොලීසිය මගින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාජ වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ 'Pradhan Mantri Adarsh Yojna' යන නමිනි.
මෙම වෙබ් අඩවිය මගින් ව්‍යවසායකයින් සඳහා සුළු මුදලක් තැන්පත් කිරීමෙන් පසු ණය ලබා දීමේ වැඩපිළිවෙලක් පවත්වාගෙන ගොස් ඇත.
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...