1980 වසරේ සිට මෙම යානාව බින්ලාඩන් සහ ඔහුගේ පවුලේ අය සතු විය. ආසන 22 කින් යුත් මෙම යානාව වෙනිසියුලා ව්‍යාපාරිකයකු මිලයට ගෙන තිබුණි.
නමුත් මෙම යානාව සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් පැන නැගී ඇත. මෙය මිලට ගත් වෙනිසියුලානු ජාතිකයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ එහි මුල් අයිතිකරුට සම්පුර්න මුදල නොගෙවීමයි.
මෙම නීතිමය ගැටළුව හේතුවෙන් මියාමි ගුවන් තොටු පොළේ මෙම යානය රඳවා තබාගෙන ඇත.