මාලදිවයින් හිටපු ජනපතිට වසර 13ක සිරදඬුවම්

Published in විදෙස්
Saturday, 14 March 2015 10:27

මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ්ට එරට අධිකරණය මගින් වසර 13ක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

 මීට මාස කිහිපයකට පෙර මොහොමඞ් නෂිඞ් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත මුදා හැරිණි. එහෙත් ඉකුත් දා ඔහු යලි අත්අඩංගුවට ගැනුණේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ යැයි චෝදනා එල්ල කරමිනි.

මොහොමඩ් නෂිඩ්ට ලබාදුන් සිරදඩුවමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් දැනටමත් විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබේ.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us