මංමෝහන් සිං ගේ සහායට සෝනියා ගාන්ධි

Published in විදෙස්
Friday, 13 March 2015 13:41

හින්දාල්කෝ නැමැති සමාගමට ගල්අඟුරු කොන්ත්‍රාත්තුවක්‌ ලබාදීමේ සිද්ධියක්‌ මත හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණි.

අප්‍රේල් 8 දා අධිකරණය හමුවට පැමිණිය යුතු හිටපු ඉන්දීය අගමැතිවරයා නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධ ප්‍රතිචාර දැක්‌විය යුතු බවද නවදිල්ලි අධිකරණය දන්වා තිබේ.

කෙසේවෙතත් මෙම නියෝගයට විරෝධය පළකරමින් ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඊයේ දින විරෝධතා පා ගමනක නිරත විය.

2004 සහ 2009 යන කාල සීමාවේ ඉන්දීය ගල් අගුරු කර්මාන්තය භාරව ආචාර්ය මංමෝහන් සිං කටයුතු කරන ලදී . කෙසේ වෙතත් කොංග‍්‍රස් නායිකාව ප‍්‍රකාශ කරන්නේ මේ මොහොතේදී තම පක්ෂය මංමෝහන් සිං මහතා සමග එක්ව කටයුතු කරන බවයි.

Last modified on Friday, 13 March 2015 13:44

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us