මෙම අනතුර සිදුව ඇත්තේ උතුරුදිග මැලේසියාවේ ලැන්ග්කාවි දූපතේ පැවති ජාත්‍යන්තර සාගර සහ ගුවන් ප්‍රදර්ශනය සඳහා පුහුණුවීම්වල යෙදී සිටින අවස්ථාවේදියි.
අනතුරට ලක් වූ ගුවන් යානා බිම පතිත වීමට පෙර එහි සිටි නියමුවන් යානාවලින් පිටතට පැන දිවි බේරා ගෙන තිබේ.
මැලේසියාවේ පැවති ගුවන් සංදර්ශනයක් අතර තුර ඉන්දුනීසියානු හමුදාවන්ට අයත් ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ උතුරුදිග මැලේසියාවේ ලැන්ග්කාවි දූපතේ පැවති ජාත්‍යන්තර සාගර සහ ගුවන් ප්‍රදර්ශනය සඳහා පුහුණුවීම්වල යෙදී සිටින අවස්ථාවේදියි.
අනතුරට ලක් වූ ගුවන් යානා බිම පතිත වීමට පෙර එහි සිටි නියමුවන් යානාවලින් පිටතට පැන දිවි බේරා ගෙන තිබේ.
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...