ඊශ්‍රායල් මැතිවරණයෙන් නෙතනියාහුට පැහැදිලි ජයක්

Published in විදෙස්
Thursday, 19 March 2015 10:43

ඊශ්‍රායලයේ පැවති මහා මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුද් පක්‍ෂය පැහැදිලි ජයග්‍රහණයක් ලබා ඇත.

සියළුම ඡන්ද ප්‍රමාණයට අනුව නෙතනියාහු ගේ ලිකුඩ් පක්ෂය ආසන තිහක් දිනාගෙන සිටින අතර සමීපතම ප්‍රතිවාදී පක්ෂය වන මධ්‍යස්ථ වාමාංශික සියෝනිස්ට් එකමුතුව ට දිනා ගත හැකිව ඇත්තේ ආසන විසි හතරක් පමණි.

ඒ අනුව වැඩි අපහසුවකින් තොර ව බෙන්ජමින් නෙතනියාහු ට හවුල් ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමේ හැකියාව ඇති බව වාර්තා වේ.

මෙය ඔහුගේ සිව්වැනි ධුර කාලය වන අතර මැතිවරණය පිලිබඳ පළ වූ අනාවැකි මගින් ඔහු පරාද වන බවට ප්‍රකාශ වී තිබුණි.

නෙතනියාහු ගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් අදියරේ දී ඔහු විශාල ඡන්ද ප්‍රමාණයක් දිනා ගත්තේ නිදහස් පලස්තීන රාජ්‍යයක් බිහි වීමට ඉඩ නො දෙන බවට පොරොන්දු වෙමිනි.

Last modified on Thursday, 19 March 2015 10:45

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us