සෝමාලියා අල් ෂබාබ් කැරළිකරුවන්ට ගුවන් ප්‍රහාර

Published in විදෙස්
Wednesday, 08 April 2015 11:02

කෙන්යානු හමුදාව විසින් සෝමාලියාවේ අල් ෂබාබ් කැරළිකරුවන්ගේ කඳවුරුවලට ගුවන් හමුදා ප්‍රහාරයන් එල්ල කර තිබෙන බව වාර්තා වේ.

පසුගියදා කෙන්යාවේ සරසවියකට කඩාවැදුණු අල් ෂබාබ් කැරළිකරුවන් සිසුන් 150ක් පමණ වෙඩිතබා මරාදමන ලදී.

කෙන්යානු දේශසීමාවන්ට කිලෝ මීටර් 200ක් පමණ දුරින් පිහිටි අල් ෂබාබ් කැරළිකරුවන්ගේ පුහුණු කඳවුරු දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර කඳවුරු දෙකක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් මෙම ප්‍රහාරයන් නොනවත්වා සිදු කෙරෙන බවත් කෙන්යානු හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත.

කෙසේවෙතත් කෙන්යානු හමුදාව පවසන්නේ මෙම ප්‍රහාර සරසවියට එල්ල වූ ප්‍රහාරයට පලි ගැනීමක් ලෙස සිදු නොකරන බව සහ 2011 වසරේ අල් ෂබාබ් කැරළිකරුවන්ට එරෙහිව ඇරඹුණු ප්‍රහාරයන් ඉදිරියට ගෙන යාමක් බවයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us