පාකිස්තාන මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක් වෙඩි තබා ඝාතනය කරයි

Published in විදෙස්
Saturday, 25 April 2015 10:35

පාකිස්තානයේ ප‍්‍රධාන පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වූ සබීන් මෙහෙමුඩ් ඊයේ(24) කරච්චි නුවරදී වෙඩි තබා ඝාතනය කර තිබේ. බලූකිස්තාන් ප‍්‍රදේශයේ දේශනයක් පවත්වා ආපසු යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

සබීන් මෙහෙමුඩ් ගේ මව ද මෙහිදී ප‍්‍රහාරයට ලක්ව තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදී ද සිය දියණිය මරණ තර්ජනවලට ලක්වූ බවයි ඇය පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

සබීන් මෙහෙමුඩ් The Second Floor (T2F) නමින් පවත්වාගෙන යන මානව හිමිකම් ආයතනයේ අධ්‍යක්ෂවරිය වේ. මානව හිමිකම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙම ආයතනයේ ප‍්‍රධාන කාර්යයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us