නේපාලයේ මියගිය ගණන තවත් ඉහළට

Published in විදෙස්
Monday, 27 April 2015 10:16

නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් මේවනවිට 3218ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. කත්මණ්ඩු නුවර ආසන්න ප්‍රදේශයක ඊයේ රාත්‍රීයේත් තවත් පසුකම්පනයක් සිදුව තිබේ. මුලින්ම සිදුවු භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් ඒකක 7.9ක් ලෙස සටහන් විය. එතැන් සිට මේ දක්වා සිදුව ඇති මුළු පසුකම්පන සංඛ්‍යාව 40කට ආසන්නයි.

මිය ගිය පිරිසට අමතරව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව තාවකාලික කඳවුරුවල ජීවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් ගණනාවක් ද සහන සේවා සඳහා සහය වී සිටියි.

මේ අතර නේපාලයට බලපෑ භූ කම්පනයෙන් පසු කම්පන තත්ත්වයකින් ඉන්දියාවේ පුද්ගලයන් හැට දෙදෙනෙකු මියගොස් තිබෙනවා.ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තවත් පුද්ගලයන් 259 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලට පසු කම්පනයෙන් වැඩි බලපෑමක් එල්ලවී තිබේ.

nepal2 earthquack

Last modified on Monday, 27 April 2015 16:10

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us