මිය ගිය පිරිසට අමතරව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව තාවකාලික කඳවුරුවල ජීවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් ගණනාවක් ද සහන සේවා සඳහා සහය වී සිටියි.
මේ අතර නේපාලයට බලපෑ භූ කම්පනයෙන් පසු කම්පන තත්ත්වයකින් ඉන්දියාවේ පුද්ගලයන් හැට දෙදෙනෙකු මියගොස් තිබෙනවා.ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තවත් පුද්ගලයන් 259 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලට පසු කම්පනයෙන් වැඩි බලපෑමක් එල්ලවී තිබේ.
නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් මේවනවිට 3218ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. කත්මණ්ඩු නුවර ආසන්න ප්‍රදේශයක ඊයේ රාත්‍රීයේත් තවත් පසුකම්පනයක් සිදුව තිබේ. මුලින්ම සිදුවු භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් ඒකක 7.9ක් ලෙස සටහන් විය. එතැන් සිට මේ දක්වා සිදුව ඇති මුළු පසුකම්පන සංඛ්‍යාව 40කට ආසන්නයි.
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...