බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සැරසේ

Published in විදෙස්
Wednesday, 06 May 2015 10:16

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ප්‍රචාරක කටයුතු සිදු කිරීමට තිබෙන අවසන් දිනය අදයි.

කන්සර්වේටිව් පක්‍ෂයෙන් තරග කරන අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරුන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යට වඩා දීප්තිමත් අනාගතයක් උදා කිරීමට තමන් කැපවන බවයි. එසේම තම ආණ්ඩුවක් බිහිවුණහොත් කම්කරු ප්‍රජාවට ප්‍රමුඛතාව ලබාදෙන බව කම්කරු පක්‍ෂයේ නායක එඩ් මිලිබෑන්ඞ් ප්‍රකාශ කර ඇත.

ඉකුත් මැතිවරණයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 306ක් දිනා ගත්තේ කන්සර්වේටිව් පක්‍ෂයයි. ආසන 258ක් කම්කරු පක්‍ෂයට හිමිවුණා. ආසන 57ක් දිනා ගනිමින් 03වැනි ස්ථානය හිමිකර ගත්තේ ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂයයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us