පැපුවා නිව්ගිනියා ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

Published in විදෙස්
Tuesday, 05 May 2015 09:54

පැපුවා නිව්ගිනියාවේ දකුණු වෙරළබඩ තීරයේ ප්‍රභල භූ කම්පනයක් හට ගෙන තිබේ.එය රික්ටර්  මාපාංක 7.4ක ප්‍රබලත්වයකින් යුතු බවයි ඇමරිකානු භූවිද්‍යා පරීක්ෂණ ආයතනය පවසයි.

භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු හැඟවීමක් නිකුත් කරමින් පැසිෆික් සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කිලෝ මීටර් 300ක් අවට භූමි ප්‍රදේශවලට ඉන් අවධානමක් ඇති විය හැකි බවයි.

මෙම අවධානම් කලාපයට ඕස්ට්‍රේලියානු මුහුදු තීරයද ඇතුලත් වේ. භූ කම්පනයෙන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us