ප්‍රංශ ජනපති කියුබා සංචාරයක

Published in විදෙස්
Tuesday, 12 May 2015 07:54

ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හෝලන්ඩ් හවානා අගනුවරදී කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ සහ රාහුල් කස්ත්‍රෝ හමුවී තිබේ.

ෆ්‍රැන්කොයිස් හෝලන්ඩ්1898 වසරෙන් පසු කියුබාවේ සංචාරය කරන පළමු ප්‍රංශ ජනාධිපතිවරයා සහ 1980න් පසු කියුබානු සංචාරයක් සඳහා එක්වන පළමු බටහිර නායකයාද වේ.

මෙහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ කියුබාවට හානිදායක ලෙස පනවා ඇති සියලු බදා ඉවත් කිරීම සඳහා ප්‍රංශය උපරිම උත්සහයක් ගන්නා බවයි.

ඇමරිකාව සහ කියුබාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා අලුත් මගකට පිවිසීමත් සමඟ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය  නායකයන් කියුබාව තුල  සංචාරයට වැඩි කැමැත්තක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

cubafrench2

cuba french3

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us