නේපාලයට යළිත් භූමි කම්පාවක්

Published in විදෙස්
Tuesday, 12 May 2015 13:40

නේපාලයේ නැගෙනහිර ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් සිදුවී ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආයතනය පවසයි.

මිට පෙර සිදු වූ භූමි කම්පාව අප්‍රේල් 25 වැනි දා සිදු වූ අතර එහි ප්‍රභලත්වය 7.8කි. එම භූමිකම්පාවෙන් 8000ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

අද සිදු වූ භූමිකම්පාව එවරස්ට් කන්ද අසල නම්ෂේ බෂාර් නගරය අසල සිදුවූ බව වාර්තාවේ.

මෙම භූමි කම්පාව නව දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවට ද දැනුණු බව වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය පවසනුයේ භුමිකම්පාවේ අපි කේන්ද්‍රය එවරස්ට් කන්දේ මහ කඳවුර බවයි. අප්‍රේල් 25 වැනි දා භූමිකම්පාවෙන් පසු එම කඳවුරේ කඳු නගින්නන් ඉවත් කළ බවත් වාර්තා වේ. අනතුරට පත් පිරිස පිළිබඳ තවමත් වාර්තා වී නොමැත.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us