චිලී ශිෂ්‍ය උද්ඝෝෂණයකදී දෙදෙනෙක් මරුට

Published in විදෙස්
Friday, 15 May 2015 10:11

චිලී රාජ්‍යයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් අතරතුර එල්ල කළ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙක් මියගොස් තිබේ.

වැල්පරයිසා වරාය නගරය ආසන්නයේදී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 18 සහ 24 හැවිරිදි සිසුන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව චිලී අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසයි.  

එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ බිත්තියක් මත සටන් පාඨ අඳිමින් සිටි තරුණයන්ට එම තාප්පයේ අයිතිකරු ගේ පුතා  වෙඩි තබා ඇති බවයි.  

ශිෂ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඉල්ලා චිලී රාජ්‍යය පුරා ඊයේ විරෝධතා පැවැත්වුණා.

චිලී පොලිසිය පවසන්නේ එම මරණ වලට සැකපිට 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

chili2

chili3

chili4

chili5

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us